BBC News, සිංහල - මුල් පිටුව
ප්‍රධාන පුවත
'සුලවෙසි' ගුහාවකින් අවුරුදු 45,500ක් පැරණි වල් ඌරු සිතුවමක්
එම සිතුවම 'සුලවෙසි' වර්ගයේ ජීවමාන වල් ඌරකුගේ ශරීර ප්‍රමාණයෙන් සිතුවම්කර ඇති අතර එය ආඛ්‍යාන දර්ශනයක හැඩතල අනුව චිත්රණය කරනු ලැබ ඇති බවක් පෙනී යයි.
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර
අවුරුදු හැත්තෑවකට පසු මරණීය දණ්ඩනයට යටත් කෙරුණු ඇමෙරිකානු කාන්තාවගේ කතාව
ලීසා වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීන් පෙන්වාදුන්නේ තම සේවාදායිකව යහපත් මානසික තත්ත්වයක නොසිටින අතර ඇය උපතින්ම ඌන මානසික සංවර්ධනයක් සහිත තැනැත්තියක් වන බවය.
සෝජාන් වගා ක්‍රමය: පුරන් කුඹුරු ගැන අලුත් බලාපොරොත්තුවක්!
"සාමාන්‍ය පොළවේ වගා කරනවට වඩා මේ ක්රමයේ අස්වැන්න වැඩියි. අස්වැන්න වැඩි විමට නම් රශ්මිය අවශ්‍යයි."
රන්ජන් රාමනායකට "ප්‍රජා අයිතිය අහිමිවෙන්නේ නෑ"
අධිකරණයට අපහාස කිරීම සඳහා දඬුවම නීර්ණය කර නොමැති බැවින් රන්ජන් රාමනායකගේ ප්‍රජා අයිතිය අහිමි නොවන බව ඇතැම් නීතිවේදීන් පවසද්දී මන්ත්‍රී ධුරය අහෝසි වන බව තවත් සමහරු පවසති.
ප්‍රකෝටිපති ව්‍යාපාරික නතානියෙල් රොත්ස්චයිල්ඩ් ශ්‍රී ලංකාවේ සංචාරයක
එක්සත් රාජධානියේ ප්‍රකෝටිපති ව්‍යාපාරික නතානියෙල් රොත්ස්චයිල්ඩ් සිය පෞද්ගලික ගුවන් යානයෙන් ලංකාවට පැමිණියේ ලංකාවේ ආයෝජන අවස්ථාවන් සොයා බැලීමට බව වාර්තා වේ.
වීඩියෝ, කොරෝනා නිසා පිරී, ඉතිරී යන එංගලන්තයේ හදිසි මෘත ශරීරාගාර, ධාවන කාලය 1,56
සරේ පළාතේ ඇති හදිසි මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරෙන මළ සිරුවලින් අඩක පමණම ලේබල් කර තිබෙන්නේ 'කෝවිඩ් ආසාදිත' යනුවෙනි.
ඩොනල්ඩ් ට්‍රම්ප් නෙරපා හැරීමේ ප්රයත්නයේ අළුත් තොරතුරු මොනවාද?
ඇමෙරිකානු ජනාධිපතිවරයකුට තමා වෙනුවෙන් සමාවක් ප්රදානය කළ හැකිද? ඒ සඳහා ඇති කෙටි පිළිතුර "අපි දන්නේ නැහැ" යන්නයි.
ශ්‍රී ලංකාවේ යුද්ධයට නායකත්වය දුන්නේ කවුද?
පසුගිය සෙනසුරාදා අම්පාරේ පැවති උත්සවයක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.
ගුවන් යානා අනතුරෙන් නැති වූ 'කරුණාවන්ත' නියමුවා ඇතුළු මගීන්
වාර්තාකරුවන් සමඟ කතා කරමින් ලීනා සිය දුරකථනයේ ඩින්ඩාගේ ඡායාරූපයක් පෙන්වූ අතර, "පුංචි දරුවෝ ආපසු එන්න" යැයි හඬමින් කියා සිටියාය.
කොරෝනාවෛරසය: දැනගත යුතු කරුණු
කොරෝනා වෛරස ලෝක සිතියම: එක් එක් රටවල ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව කොපමණද? ශ්‍රී ලංකාවේ කොපමණද?
පසුගිය වසරේ දෙසැම්බරයේ චීනයෙන් ඇරඹුණු මෙම වෛරසය පැතිරුණු ආකාරය මෙම යාවත් කාලීන වන සිතියම් හා වගුවලින් පෙන්නුම් කෙරේ.
කොරෝනා වෛරසය: රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් සිටීද? බෝ වීම වළක්වා ගන්නේ කෙසේ ද? දරුවන්ට ඇති අවදානම කුමක්ද?
නවතම අධ්‍යයනයකින් හෙළි කර ඇත්තේ කෝවිඩ් -19 සහිත පුද්ගලයින්ගෙන් 78% ට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවය.
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් පැතිරීම පෙන්වන සිතියම
ශ්‍රී ලංකාව තුළ ඒ ඒ සෞඛ්‍ය දිස්ත්‍රික්ක වෙතින් වාර්තා වන කෝවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව කොපමණද?
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට උපදෙස්
කොරෝනාවෛරසය හේතුවෙන් අප ජීවන රටාවේ වෙනස්කම් සිදු වෙමින් පවතින අතර, වසංගත කාලය තුළ අප සහ අන් අයගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගන්නේ කෙසේ ද? මේ උපදෙස් මාලාව කියවන්න.
විශේෂාංග
යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකයට මොකද වෙන්නේ?
යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සැමරීම පිණිස ඉදිකර තිබුණු ස්මාරකය සිකුරාදා රාත්‍රියේ කඩා දැමීමත් සමඟම උතුරු නැගෙනහිර පළාත්වල උණුසුම් වාතාවරණයක් හටගත්තේය.
කොරෝනා වෛරසයෙන් 'නොනිමි' බැට කන නිදහස් වෙළෙඳ කලාප ශ්‍රමිකයින්
"මට කන්න බොන්නවත් කිසිම දෙයක් තිබුනේ නෑ. චූන් පාන් විකුණන කෙනෙක් මට උදේට පාන් බාගයක් දීලා යනවා. ඒ දවස්වල ගමේ හිටපු නිසා කොස් දෙල් කාලා තමයි දවස ගත කළේ."
"මගේ යාලුවෝ ගණිකා වෘත්තියේ යෙදෙනවා රටට එන්න විදියක් නැතුව"
"රුපියලටම අසරණ වුණ හින්ද තමයි ගෑණියෙක් රට එන්නේ. එහෙම ආපු ගෑණු, අද නොදන්න මිනිස්සු එක්ක බුදියල තමයි ලංකාවට එන්න වෙලා තියෙන්නේ. හරිම වේදනයි."
ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්වූ ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායිකාව
"මේක සමාජ ව්‍යාපාරයක්. ඒ නිසා කවුරුවත් පුද්ගලික අයිතිකරුවෝ නෑ. අද මගෙත් එක්ක 1500කට වැඩි ගොවීන්, නිෂ්පාදකයන් සහ ව්‍යවසායකයන් ඉන්නවා.''
කොරෝනා ආසාදිත මෘත දේහ ආදාහනයට නිර්දේශ කළේ කුමන විශේෂඥ කමිටුවද?
විශේෂඥ කමිටුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදුකළ යුතු බවට නිර්දේශ කර ඇතැයි පැවසීමත් සමඟම පාර්ලිමේන්තුව උණුසුම් වේ.
රජය පොරොන්දුවූ රුපියල් දහසක දෛනික වැටුප වතු කම්කරුවන්ට අහිමි වේද?
රුපියල් 1000 ක දෛනික වැටුපක් වතු කම්කරුවන්ට දෙන බවට රජය දුන් පොරොන්දුව මෙතෙක් ක්‍රියාවට නැංවී නැති අතර ඊට වතු සමාගම් ද සිය අකමැත්ත පළකර තිබේ. වතු කම්කරුවාගේ අතට රුපියල් 1000ක් එන ක්‍රමයක් සැලැස්වීම සිය අභිප්‍රාය බවට කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා කළ ප්‍රකාශයෙන් පෙන්නේ රජයේ ස්ථාවරය වෙනස්වී ඇති බවක් ද?
'සෙක්සිසම්' සහ 'පිරිමි ළිං මැඩි මානසිකත්වය'
ස්ත්‍රී පුරුෂ සමාන අවස්ථා කෙරෙහි සිය සහාය හිමි වන බව බොහෝ පිරිමි පවසති. එහෙත් ඊට විසඳුම් සෙවීමට ඔවුන්ගේ වැඩි සහයෝගයක් නොලැබෙන්නේ ඇයි? විසඳුම් සෙවීමෙහි ලා කොටස්කරුවෙකු වීමට මේ "පිරිමි ස්ත්‍රීවාදීන්ට" අවශ්‍යව ඇත.
ඇඟිලි සළකුණු නැති පවුලක්
මෙය ඉතා කලාතුරකින් දැකිය හැකි තත්වයකි. මුළු ලෝකයට ම මෙවැනි පවුල් ඇත්තේ අතළොස්සක් පමණි. ඔවුන් කිසිවෙකුට ඇඟිලි සළකුණු නොමැත.
කෝවිඩ් -19 මෘතදේහ භූමදානය කිරීමෙන් වෛරසය ආසාදනය නොවේ - විශේෂඥයෝ රජයට දන්වති
විශේෂඥ කමිටුව නිර්දේශ කරන්නේ ආසාදිත මළ සිරුරු ආදාහනය ආරක්ෂිත ම ක්‍රමය ලෙස සලකනු ලැබූ නමුත් මළ සිරුරු තුළින් කොවිඩ් වෛරසය ආසාදනය වීමක් මෙතෙක් හෙළිවී නොමැති හෙයින් භූමදානය කිරීමත් ඔවුන් නිර්දේශ කරන බවය.
කොරෝනා මළ සිරුරු භූමදාන කිරීම ගැන ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ නිගමනය
කෝවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන්නන් සම්බන්ධයෙන් බලපැවැත්වෙන අනිවාර්ය ආදාහනය පිළිබඳව ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති අධ්‍යයන පත්‍රිකාවක්.
විශේෂාංග
දාරක ප්‍රේමයෙන් පිරුන මවකගේ ගැටළුවක්: "මගේ වකුගඩුවක් දන් දෙන්නේ මොන දරුවාටද"
සේරාගේ දරුවන් දෙදෙනකුම දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙති.ඇයට පරිත්‍යාග කළ හැක්කේ එක වකුගඩුවක් පමණි.එම වකුගඩුව පිරිනමන්නේ කුමන දරුවාටද?
කොරෝනා වයිරසයේ නව ප්‍රභේද මොනවාද? ඒවා භයානක ඇයි?
දැනට හමු වී ඇති කෝවිඩ් වෛරස් ප්රභේදයන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයාගනු ලැබීම සඳහා විද්‍යාඥයෝ දැනටමත් විද්‍යාගාර මට්ටමින් අධ්‍යයන ආරම්භ කොට ඇත.
දියණියගේ අත අල්ලාගෙන අවසන් හුස්ම හෙලූ මවක්
සිය මරණය තවත් ඉක්මන් වනු ඇති බව දැන සිටිය ද ඔක්සිජන් ලබා දීමට තිබූ ආවරණය මුවින් ඉවත් කරන ලෙස මරියා රිකෝ ඉල්ලා සිටියාය.
දම්වැල් දමා දෙපා බැඳ, ළමුන්ට පහර දෙන ඉස්ලාමීය පාසැල්
මට අහමඩ් හමුවුණේ ඔහු කාමරයක තනිකොට පා විලංගු දමා සිටියදී ය. පහර කෑමට ලක්වීමෙන් ඇතිවූ කැළැල් ඔහුගේ සිරුර පුරා පැවතුණි.
කොරෝනාවෙන් එහා තවත් ලෝකයක්: 2020 ආසියාව හෙල්ලූ පින්තූර පෙළක්
ආසියාවේ සිදුවූ වඩාත් සිත්කාවැදුන අවස්ථා දහයක් කෙරෙහි නෙත් යොමුකරමු. මෙම අවස්ථා සහ කොරෝනා වසංගතය අතර කිසිදු සම්බන්ධයක් නොමැති තරම්ය.
බ්‍රෙක්සිට්: ජනවාරි පළමුවෙනිදා පටන් ඇතිවෙන වෙනස්කම් හතක්
2021 ජනවාරි පළමුවෙනිදා පටන් එක්සත් රාජධානිය සහ යුරෝපා හවුල අතර නිදහස් මහජන සංක්‍රමණ සහ භාණ්ඩ සහ සේවා නිදහස් සංචරණය අවසන් විය.
වූහාන් කොරෝනා ආරම්භය ලොවට කීමේ 'වරදට' සිර දඬුවමක්
"කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වාර්තාකරණයේ නිරතවීම නිසා අත්අඩංගුවට ගත් අනිත් පුරවැසියන්ගේ ඉරණම ගැනත් මම ඉන්නේ කණස්සල්ලකින්"- චීන නීතිවේදියෙක්.
බාධක, දුක් ගැහැට පරදා නැගී සිටි සඳමාලිගේ කතාව
"අම්මා මාව බලන්න ඒවි කියලා හැම ඉස්කෝලෙ නිවාඩුවටම ළමා නිවාසේ ගේට්ටුවේ එල්ලිලා තහනම් වෙච්ච එළිමහන් පාර දිහා ඇස් රිදෙනකම් බලාගෙන හිටියා."
"දේශීයත්වය, අපේකමෙන්" පමණක් ලෙඩ හොඳ වෙයිද?
වසංගත තත්ත්වයක් තුළ දී රටක පුරවැසියන්ට අවබෝධ කර ගත හැකි ආකාරයේ, සාක්ෂි මත පදනම් වූ තොරතරු ලබා දීමට මැදිහත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
'ඇය මෙලොව දුටුවේ මගේ කුසින්-එහෙත් ඇය මගේ දුව නොව මිනිපිරියයි'
තම පුතු සහ ඔහුගේ සැමියා ඔවුන්ට පවුල් දිවියක් ආරම්භ කිරීමට අවශ්‍ය බව ප්‍රකාශකිරීමෙන් පසු තමා ඔවුන් දෙදෙනාගේ දරුවාගේ මව වීමට තීරණය කළ බව 61 හැවිරිදි එම කාන්තාව පවසන්නීය.
වීඩියෝ, ඇමරිකානු ප්රජාතන්ත්රවාදයේ පවුරු පදනම් බිඳවැටුණු දවස, ධාවන කාලය 1,45
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සන්නද්ධ ආධාරකරුවන් එරට කොංග්රස් ගොඩනැගිල්ලට කඩා වැදුණු අතර එහිදී සිදුවුණු වෙඩි තැබීමකින් කාන්තාවක් මරණයට පත් විය.
වීඩියෝ, දේශීය ව්‍යවසායකයන්ට මග පෙන්වන ජාත්‍යන්තරයේ ඇගයීමට ලක් වූ තරුණිය, ධාවන කාලය 2,46
"අපිට අවශ්‍ය නෑ එක පැලැන්තියකට විතරක් වසවිස නැති කෑම දෙන්න. අපිට ඕනා ගමේ ඉන්න අයත් හොඳ ආහාර ලබා ගන්න ක්‍රමවේදයක් හදලා දේශීය ව්‍යවසායකයන් ශක්තිමත් කරන්න."
වීඩියෝ, කොරෝනා ආසාදිත මෘත දේහ ආදාහනයට නිර්දේශ කළේ කුමන විශේෂඥ කමිටුවද?, ධාවන කාලය 9,17
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීමට පමණක් තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.
වීඩියෝ, කොරෝනා වෛරසය: 'යුක්රේන සංචාරකයන්ට මුහුණු ආවරණ පැළඳීමේ නීතිය වලංගු නැති ද?', ධාවන කාලය 3,26
යුක්රේන සංචාරකයින් අතරින් කිහිප දෙනෙකු කෝවිඩ්-19 රෝගීන් බවට හඳුනාගෙන ඇති අතර යාල සංචාරයට එක්වූ සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු දැනටමත් නිරෝධායනයට යොමු කර ඇත.
වීඩියෝ, සාගර දූෂණය: උස්වැටකෙයියාව වෙරළට යන අයට දකින්න ලැබෙන 'ඇතා', ධාවන කාලය 1,37
ශ්‍රී ලංකාවේ සිදුවන සාගර දූෂණය පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීම සඳහා වෙරළට එකතු වන කැලිකසල එකතු කර 'ඇතෙකු'ගේ ආකෘතියක් නිර්මාණය කළ චිත්‍ර ශිල්පියෙක්.
වීඩියෝ, වේලු පාප්පානි: 117 වැනි වියේ පසුවූ ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව සමුගනියි, ධාවන කාලය 1,36
කළුතර දිස්ත්‍රික්කයේ, දොඩම්ගොඩ ක්ලෝඩන් වත්තේ හෙදරලිය කොටසේ ජිවත්වන වේලු පාප්පානි මාතාව ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව විය.
වීඩියෝ, සුනාමියට හසුවී දින එකහමාරක් කොටයක් උඩ සිටි අවුරුදු හයේ දරුවා ජීවිතය දිනන අයුරු කියයි, ධාවන කාලය 3,20
"අවුරුදු හයේදි සුනාමියට හසුවී දවස් එකහමාරක් කොටයක් උඩ සිටිමින් ජීවිතය බේරාගත් මට දැන් කිසිවක් අභියෝග නොවේ."
වීඩියෝ, 'ඔන්ලයින් අධ්‍යාපනය': පාරුවේ නැග 'ඉන්ටර්නෙට්' සොයා යන දරුවෝ, ධාවන කාලය 2,56
'ඔන්ලයින් අධ්‍යාපනය' ලැබීම සඳහා අන්තර්ලයට සම්බන්ධ වීමට කිලෝමීටර් හතරකට වඩා දුරක් ගොස් ගස්ගල් උඩ නැගීමට අධ්‍යාපනය ලැබීමට සිදුව ඇති දරුවන් පිරිසක් ගැන කතාවක්.
වීඩියෝ, ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන තුළ ගව ගැටලුව විසඳීමට අකුල් හෙළන්නේ කවුද ?, ධාවන කාලය 4,14
ජාතික වනෝද්‍යාන තුළට නීති විරෝධී ලෙස ගවයන් ලක්ෂ එකහමාරකට වැඩි පිරිසක් ඇතුල් කර තිබීම නිසා වනඅලි ගැටලුව තවත් උග්‍ර වන අතර තවත් ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි පරිසරවේදීහු පවසති.
වීඩියෝ, 'කොරෝනා ප්‍රතිශක්ති ජීව පානය' බෙදා දීමේ "දන්සල"- "අවදානම් තත්ත්වයක් මතුවීමේ ඉඩක්", ධාවන කාලය 2,12
'කොරෝනා ප්‍රතිශක්ති ජීව පානය' බෙදා දීමේ "දන්සල" වෙත දහස් ගණනක පිරිසක් පැමිණි අතර ඔවුන් සෞඛ්‍ය උපදෙස් නොතකා ක්‍රියා කළ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ පවසයි.
දැක්ම
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට "ධීවරයනුත් යොදාගෙන"
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ධීවරයන් යොදා ගනු ලබන බවට මීට ඉහතදී ද වරින්වර සාක්ෂි හමු වී තිබේ.
කිරි කර්මාන්තය: රටින් ගෙනෙන දෙනුන් නිසා කිරි ගොවීන් අමාරුවේ ද?
''හැමෝම සත්තු ටික විකුණුවා. ඇතැම් සත්තු අඩු වසසින් මැරුණා. බහුතරයක් කර්මාන්තය අතහැරිය. මේ සත්තු මරන්නේ නැතුව ගන්න කෙනෙක් ඉන්නවනම් මම හෙට ඒ පුද්ගලයට මේ සතුන් ටික දීලා කර්මාන්තය අත හරිනවා.''
ක්ෂුද්‍ර මුල්‍ය ආයතන හරහා ගැමි කාන්තාවන් සූරා කෑමකට ලක්වන බවට චෝදනා
"අපි තුන්දෙනෙක් තුන් දෙනාට අත්සන් කරලා ණය ගත්තේ. අපිට මුලින් අවබෝධයක් තිබුණේ නැහැ මේ ණය මත අයකරන පොලිය ගැන. හැබැයි ගෙවාගෙන යද්දී තේරෙන්නේ මේක ලොකු පොලියක් කියලා.''
මාකඳුරේ මධුෂ් පොලිසියට කී දේශපාලනඥයන් 'හෙළි කරන්න බෑ'
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් 80 කගේ පමණ විස්තර මාකඳුරේ මධුෂ් හෙළි කර ඇති බව පොලිසිය මෙන්ම විපක්ෂ දේශපාලනඥයන් ද වරින්වර සඳහන් කර තිබේ.
ඝාතන, වධහිංසා "රැල්ලක් ද?" නීතිය දැනගමු ද?
"අපි උදේ පුතාව බලන්න ගියාම දැක්කා එයාගේ ඔළුව පිටිපස්සෙන් ලොකුවට ලේ ගලනවා. කකුල් දෙකම කැඩිලා තිබුණේ. අතකුත් කැඩිලා තිබුණා. වතුරේ ඔබලා තිබිලා වගේ ඔළුවයි, ඇඟයි තෙත් වෙලා තිබුණා."
නව මකුළුවන් විශේෂ 104ක් ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලාංකික මහාචාර්යවරයා
මකුළු දැල් ගැන විශේෂඥයා තමන් පැටළුණු 'ආදර දැල' සිහිකරමින් නව මකුළුවෙකු නම් කරයි.
පැණියක් නොවූ 'සුදර්ශන පැණිය'
"මෙය උණ රෝගය සඳහා ආරම්භ කළ පරීක්ෂණයක්. පර්යේෂණය ආරම්භය කළේ 2013 වර්ශයේදී මම ඇතුළු තවත් මහාචාර්යවරු දෙදෙනෙක් එකතු වෙලා. "
කොරෝනා එන්නත ලැබූ ශ්‍රී ලාංකිකයෙක් සමග කතාබහක්
"එන්නතක් ලබාගත්ත කියන්නේ අත් සෝදන එක, පුද්ගල දුරස්ථභාවය තබාගන්න එක, මාස්ක් එකක් පළඳින එක අනවශ්‍යයි කියන එක නෙමේ. අපි ඒවා දිගටම කරගෙන යන්න ඕනේ."
"හඳුනා නොගත්" කෝවිඩ් ආසාදිතයන්ගේ මළ සිරුරු ගැන තීරණයක්
ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවූ කෝවිඩ්-19 ආසාදිතයන්ගේ මළ සිරුරු භාරගැනීම ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රජයේ මෘත ශරිරාගරවල ගොඩගැසෙමින් පවතින බවට වාර්තා.
දශකයක් තුළ ඉහළ, පහළ යන ශ්‍රී ලංකාවේ "සෞභාග්‍යතා දර්ශකය"
ගතවගිය දශකය ඇතුළත ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හා සෞඛ්‍ය යන අංශයන්හි දක්නට ලැබෙන ප්‍රගතිය, රටේ සෞභාග්‍යය ප්‍රවර්ධනය වීමට ඉවහල් වී ඇති බව බ්‍රිතාන්‍ය ආයතනයක් පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් නෙරපීමට ගන්නා උත්සාහයේ ඉදිරි සැලසුම් මොනවාද?
ජනාධිපතිවරයා පදවිය දැරීමට සුදුසු නොවන විට ගතයුතු ක්‍රියාමාර්ග පෙන්වා දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වෙනි සංශෝධනය බලාත්මක කරන ලෙස උපජනාධිපති පෙන්ස්ගෙන් ඉල්ලා සිටීමට කොංග්රස් මණ්ඩලයේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති.
කොංග්‍රසය ජෝ බයිඩන්ගේ ජය සහතික කරයි
ඇමරිකානු ජනාධිපතිවරණයේ ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය එක්සත් ජනපද කොංග්‍රසය විසින් සහතික කරනු ලබයි.
කොරෝනා ආරම්භ වුණේ කොතැනින්ද? WHO පරීක්ෂකයන්ට චීනයේ දොරටු වැසෙයි
'වුහාන්' නගරයෙන් කොවිඩ්-19 වෛරසය ආරම්භ වීද යන්න පිළිබඳ පරීක්ෂණය දීර්ඝ කාලයක් බලාපොරොත්තු වූවක් වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ මාස කීපයක් තිස්සේ සාකච්ඡා කරනු ලැබීමෙන් අනතුරුව චීනය එවැනි පරීක්ෂණයක් සඳහා එකඟව සිටියේය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තවත් තුරුම්පුවක්: බයිඩන්ට දොර වැසීමට ඡන්ද ටිකක් සොයයි
"මට අවශ්‍ය කරන්නේ ඡන්ද 11,780ක් විතරයි," යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් රිපබ්ලිකන් රාජ්‍යලේකම් බ්‍රැඩ් රෆෙන්ස්පර්ගර්ගෙන් ඉල්ලා සිටින හඬ පටයක් අනාවරණය වී තිබේ.
යේමන් නව ඇමති මණ්ඩලය පැමිණෙද්දී 'ඒඩන්' ගුවන් තොටුපළට ප්‍රහාරයක්
කැබිනට් ඇමතිවරුන් පිළිගැනීම සඳහා කණ්ඩායමක් ගුවන් තොටුපළේ රැස්ව සිටි අතර, ගුවන් පර්යන්තය දුමාරයකින් වැසීයමින් පවතිද්දී ඔවුන් ඉන් ඉවතට දුවන්නට පටන්ගෙන ඇත.
ඇමෙරිකාවේ අගනුවරට ඇඳිරි නීතිය පැනවෙයි
විරෝධතාවක් දියත් කිරීමෙන් අනතුරුව කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදුණු, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට සහය දක්වන පිරිස් ඉන් බැහැර කිරීමට පොලිසිය කටයුතු කළ බව වාර්තා වූ අතර ගොඩනැගිල්ල සුරක්ෂිත කළ බව එක්සත් ජනපද නිලධාරීහු පැවසූහ.
ඉන්දියාවේ කුරුළු උණ: පක්ෂීන් දහස් ගණනක් මරණයට
H5N8 වෛරස් මාදිලිය ඉන්දීය බලධාරීන් විසින් පසුගිය සතියේ සොයා ගන්නා ලද්දේ ඉන්දීය ප්‍රාන්ත කීපයක ම තැනින් තැන පක්ෂීන් සමූහ වශයෙන් මැරී සිටිනු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.
උපත්වලට වඩා මරණ සංඛ්‍යාව ඉහළට
"දරුවෙකු ඇති දැඩි කිරීම මිල අධිකයි. රජය වැඩිපුර වොන් ලක්ෂ ගණනක් ලබා දුන්නා කියලා අපේ ගැටලු විසඳන්නේ නැහැ."
මැරඩෝනාගේ බූදලයට කාන්තාවන් හය දෙනෙකුගේ දරුවන් අට දෙනෙක්?
පසුගිය දශකය පුරාවට කාන්තාවන් හය දෙනෙකු සමඟ ඇති ගත් ප්‍රේම සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් දරුවන් අට දෙනෙකුවත් මේ ධනස්කන්ධයට උරුමකම් කියනු ඇත.
ඉන්දුනීසියාව ස්පේස්එක්ස් රොකට් දියත් කිරීමේ නව මධ්‍යස්ථානය ලෙස සලකයි
ආයෝජන මාර්ග සොයා බැලීම සඳහා ටෙස්ලාහි කෝටිපති ව්‍යාපාරිකයා ජනවාරි මාසයේ දී සිය කණ්ඩායමක් ඉන්දුනීසියාවට යවන බව එහි වැඩිදුරටත් දැක්වේ.
වැඩකරන කාන්තාවන්ගේ සම වැටුප් අයිතිය සිහිනයක් පමණක්ද?
ලේබර් පක්ෂය පවසන පරිදි, දැනට වයස අවුරුදු තිහේ මැදභාගයේ පසුවෙන බ්‍රිතාන්‍ය කාන්තාවන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතකාලය තුළ "සමාන සේවයට සමාන වැටුපක්" අත්දැකීමට නොහැකිවනු ඇත.
කොරෝනා මැද වියට්නාමය ආර්ථික යුද්ධය ජයගත්තේ කොහොමද?
"මිනිස්සු ගෙදර සිට වැඩ කිරීම සඳහා අලුත් 'ලැප්ටොප්' පරිගණක, කාර්යාලයීය ලී බඩු අලුතින් මිලට ගත්තා. එම බඩුභාණ්ඩවලින් වැඩිහරියක් වියට්නාමයේ නිෂ්පාදනය කරපු දේවල්."
එවරස්ට් කන්ද උස ගිහින්!
චීනය සහ නේපාලය ඒකාබද්ධව නිකුත් කර ඇති නිවේදනයට අනුව, ලොව උසම කන්ද වන එවරස්ට් කන්දේ උස මීටරයකින් පමණ වැඩි වී තිබේ.
2021: ලොව පුරා රටවල නව අවුරුදු උදාව සැමරූ හැටි
විශේෂයෙන්ම ලන්ඩන් නුවර සංදර්ශනය ජාතික සෞඛ්‍ය සේවයේ සේවකයන්ට ප්‍රණාමය පිදීම පිණිස සහ පරිසරය රැකගැනීමේ වැදගත්කම ඉස්මතු කිරීම උදෙසා වෙන්වීම කැපී පෙනිණ.
කොරෝනාවෛරස නව ප්‍රභේදය ගැන මේ කරුණු දන්නවා ද?
"මෙය වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා. මේ ගැන රජය කනස්සල්ලට පත්වෙලා සිටිනවා. අපි කනස්සල්ලට පත්වෙලා, බොහෝ විද්‍යාඥයන් කනස්සල්ලට පත්වෙලා"
"අපේ නිවහන විනාශයි, මිනිසා සිය දිවි හානිකර ගැනීමේ යුද්ධයක"
"අප සොබාදහමට එරෙහි යුද්ධයට නිත්‍ය සටන්විරාමයක් ප්‍රකාශයට පත්කළ යුතුව තියෙනව. සොබාදහම සමඟ සංහිඳියාවක් ඇතිකරගත යුතුයි" - එජා මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්.
'රජ දැක්මට අවසරද?' දෙසැම්බර් අහසේ අසිරිය නැරඹීමට ඇරයුමක්!
'උල්කාපාත වර්ෂාවක්! කහපාටින්, ඇතැම්විට හරිත සහ නිල් පැහැයෙන්, රෑ අහස පුරා ආලෝකධාරාවන් විහිදයනු දකින්නට බලාපොරොත්තු වෙන්න!'
පාපන්දු ලොවේ සලකුණ මැරඩෝනා
පාපන්දු ලෝකයේ සුවිශේෂී ලකුණක් තැබූ ඔහු සහජ හැකියාව, චිත්තාකර්ෂණය, දැක්ම සහ වේගයේ දුලභ සම්මිශ්‍රණයක් වශයෙන් රසික හදවත් තුළ සදා රැඳෙනු ඇත.
මහේන්ද්‍ර සිං දෝනි: අඩුව පිරවිය නොහැකි විශ්‍රාම ගැනීමක්
දෝනිගේ නායකත්වය හුදෙක් සංඛ්‍යාත්මක වාර්තාවන්ට සීමා නොවී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි සාතිශය බලපෑමක් සිදුකරන ලද භූමිකාවක් වේ.
2020 IPL: ඉන්දු - චීන විරසකය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවටත්
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දියාව තුළ චීන විරෝධී මත රැල්ලක් උත්සන්න වෙමින් පවතිද්දීය.
ක්‍රිකට් ලෝක කුසලානය: 'තරඟ පාවාදීමක්' ගැන පොලිස් පරීක්ෂණය නවතී
2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය පාවා දුන් බවට එල්ලවන චෝදනා පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට තරම් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව ICC හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.