BBC News, සිංහල - මුල් පිටුව

  • ඇමෙරිකාවේ අගනුවරට ඇඳිරි නීතිය පැනවෙයි

    විරෝධතාවක් දියත් කිරීමෙන් අනතුරුව කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදුණු, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට සහය දක්වන පිරිස් ඉන් බැහැර කිරීමට පොලිසිය කටයුතු කළ බව වාර්තා වූ අතර ගොඩනැගිල්ල සුරක්ෂිත කළ බව එක්සත් ජනපද නිලධාරීහු පැවසූහ.

  • ඉන්දියාවේ කුරුළු උණ: පක්ෂීන් දහස් ගණනක් මරණයට

    H5N8 වෛරස් මාදිලිය ඉන්දීය බලධාරීන් විසින් පසුගිය සතියේ සොයා ගන්නා ලද්දේ ඉන්දීය ප්‍රාන්ත කීපයක ම තැනින් තැන පක්ෂීන් සමූහ වශයෙන් මැරී සිටිනු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

  • උපත්වලට වඩා මරණ සංඛ්‍යාව ඉහළට

    "දරුවෙකු ඇති දැඩි කිරීම මිල අධිකයි. රජය වැඩිපුර වොන් ලක්ෂ ගණනක් ලබා දුන්නා කියලා අපේ ගැටලු විසඳන්නේ නැහැ."

  • මැරඩෝනාගේ බූදලයට කාන්තාවන් හය දෙනෙකුගේ දරුවන් අට දෙනෙක්?

    පසුගිය දශකය පුරාවට කාන්තාවන් හය දෙනෙකු සමඟ ඇති ගත් ප්‍රේම සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් දරුවන් අට දෙනෙකුවත් මේ ධනස්කන්ධයට උරුමකම් කියනු ඇත.